පසුගිය කාලයේ බඩ ඉරිගු බීජ බෙදා හැරීමේ සිද්ධියකදී සිදුවූ දූෂණ හා අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව අල්ලස් කොමිසම පැවසුවේ ය.
කොමිසම සඳහන් කළේ, ඒ සම්බන්යෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බවයි.