.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කලේ තවත් පුද්ගලයින් 29 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි.
භූ කම්පනයෙන් ගොඩනැගිලි 16 ක් කඩා වැටී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් 6.1 ක් බවයි.
එරට ආපදා කළමනාකරණ අධිකාරිය පැවසුවේ, භූ කම්පනය රටේ විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටද දැනී ඇති බවයි.
භූ කම්පනය කිලෝමීටර් 11 ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව තිබේ.