.webp)
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
අල්ලස් කොමිසම විසින් මෝසමක් ගොනු කරමින් කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව සැකකාර හිටපු අමාත්‍යවරයාට නොතීසි නිකුත් කළේ ය.