.webp)
ඔහු පැවසුවේ මේ වනවිට එම ගාස්තුව රුපියල් 2000ක් වන බවයි.
මෙරටට පැමිණෙන විදේශීකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් කටුනායක ගුවන්තොටුපලේදී රියදුරු බලපත්‍ර ලබාදීමේ කවුළුවක් විවෘත කළේ ය. .
කමල් අමරසිංහ මහතා පැවසුවේ, එමගින් රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී විදේශිකයින්ට ඩොලර් වලින් ගනුදෙනු කිරීමේ පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.