2025 ආසියානු කුසලානයේ SLvsBAN තරගය අද

2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද..

by Staff writer 13-09-2025 | 7:28 AM

COLOMBO (News 1st) - 

ශ්‍රී ලංකාව 2025 ආසියානු කුසලානයේ පළමු තරගය වෙනුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද තරග බිමට.

තරගයේ සජීව විකාශය රාත්‍රි 7.00 සිට TV1 තුළින්...