.webp)
මෙම වාර්තාව පසුගිය සිකුරාදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දුන් බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කළේ ය.
නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොග ද, පරීක්ෂා කරමින් ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කළේය
ඊට අදාළ වාර්තා ද, ලබන සතියේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතයි.
මිද්දෙණිය ඉඩමක වළ දමා තිබියදී පසුගිය 5 වැනිදා අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනුණි.
ඒ, රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදීයී.
අනතුරුව නොටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් ද, එවැනිම රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ