ශ්‍රී ලංකාවේ විදේශ ණය ශ්‍රේණිය තවත් ඉහළට

ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව මත S & P ශ්‍රේණිගත කිරීම CCC+/C දක්වා ඉහළට

by Staff writer 19-09-2025 | 6:56 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ විදේශ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට තවත් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් පියවර ගත්තේ ය.

ඒ, S & P ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයයි.