.webp)
ඒ , ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ය.
සෑම වාහනයක් සඳහාම රියදුරුගේ ආසන පටිය, බඳ හරහා ඉහළට දිවෙන පටියක් සහ බඳ හරහා පාර්ශවික දිවෙන පටියකින් සමන්විත සවිකරන ස්ථාන තුනක් සහිත ප්‍රමිතිගත පටියක් විය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.
ඉදිරි පෙල ආසන ඇතුළුව අනෙකුත් ආසන සඳහා පටි , ආසනවල සැලැස්ම මත පදනම්ව අවම වශයෙන් සවි කිරිමේ ස්ථාන දෙකක්වත් සහිත බඳ හරහා පාර්ශවික දිවෙන පටියකින් සමන්විත ප්‍රමිතිගත ආසන පටියක් විය යුතුයි.
අදාල නිවේදනය පහතින්