.webp)
COLOMBO (News 1st) - ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ කළ විමර්ශනවලදී ය.
ඉන් එක් ජිප් රථයක් සොයා ගෙන ඇත්තේ කුලියාපිටිය ප්රදේශයෙන්ය.
අනෙක් ජිප් රථය මැල්සිරිපුර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.
පිළියන්දල අක්මීමණ ප්‍රදේශවලින්ද ජිප් රථ දෙකක් සොයා ගෙන ඇති බව පොලිසිය පැසුවේ ය.
අදාළ ජිප් රථ රේගුවට වසන් කර මෙරටට ගෙන්වා 1995 වසරේ ආනයනය කළ වාහනවල තොරතුරු යොදා ගනිමින් ලියාපදිංචි කර ඇති බවය.
එම වංචාව සිදු කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේද සහය ලැබී ඇති බව වමර්ශනවලදී හෙළී වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔවුන් හඳුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරන ලදි.