.webp)
මෙලෙස ස්ථාන මාරු කර ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. ටී. එම්. තුෂාර මහතායි.
ඒ අනුව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ රාජකාරී ආවරණය කිරීම සදහා සුදුසු නිලධාරියෙකු පත්කරන්නැයි පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.