COLOMBO (News1st) - ගතවූ වසරේදී විවෘත වරෙන්තුකරුවන් 49,000ක් අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ගතවූ වසරේදී පුද්ගලයින් ලක්ෂ 82 ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.