.webp)
-610829.jpg)
🔹 පකිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ නම්, ඔවුන්ට මාර්තු 4 කොළඹදී පැවැත්වෙන පළමු Semi Final තරගයට ක්රීඩා කිරීමට අවස්ථාව හිමිවෙයි.
🔹 පකිස්ථානය සුදුසුකම් නොලැබූවත් ශ්රී ලංකාව සුදුසුකම් ලබා, ඉන්දියාව හැර වෙනත් කණ්ඩායමක් හමුවන්නේ නම්, ශ්රී ලංකාවට කොළඹදී පළමු Semi Final තරගයට ක්රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
🔹 පකිස්ථානයත්, ශ්රී ලංකාවත් සුදුසුකම් නොලැබුවහොත්, පළමු Semi Final තරගය කොල්කටාහිදීත්, දෙවන Semi Final තරගය මුම්බායිහිදීත් පැවැත්වෙයි.
🔹 ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත්, ඔවුන් දෙවන Semi Final තරගය මුම්බායිහිදී ක්රීඩා කරයි. නමුත් පකිස්ථානය හමුවන්නේ නම්, එම සැලැස්ම වෙනස් විය හැක.
- 2026 T20 ක්රිකට් ලෝක කුසලානය -
