.webp)

සෙසු ප්‍රදේශවලට පස්වරු 2න් පමණ පසු මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකියි.
උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් දක්වා ඉහළ යා හැකියි.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
