ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දරුවා සිය මිත්තණිය සමඟ නිවාස සංකීර්ණය ආසන්නයේ වෙළෙඳසැලක් අසල සිටියදී, බදාම කොටස් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.