.webp)

COLOMBO (News 1st) - ලෝක වෙළඳපොළේ රත්රන් මිල ගණන් ඊයේ (05) දිනයට සාපේක්ෂව අදත් යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5,136 ක් ලෙසය.
රන් අවුන්සයක මිල, ඊයේ (05) රාත්රියේ අමෙරිකානු ඩොලර් 5,062 යි සත 14 ක් දක්වා පහළ ගියේ ය.
