.webp)
-612619.jpg)
නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීමට, රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරනු ලබයි.
