ජනපති අද පාර්ලිමේන්තුව අමතයි.

ජනපති අද පාර්ලිමේන්තුව අමතයි.

by Staff writer 20-03-2026 | 8:33 AM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ.

ඒ, මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක සැලසුම් පිළිබඳව දැනුවත් කිරිම සඳහායි.