.webp)
-612754.jpg)
ඒ, පැය 48 තුළ හොමූස් සමුද්‍ර සන්දිය විවෘත නොකළහොත් ඉරාන විදුලි බල පද්ධතියට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවිමට ප්‍රතිචාර වශයෙන් ය.
ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි ප්‍රකාශ කළේ, අමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ මුහුදු ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට ද ඉරානය පහර දෙන බවයි.
