.webp)

ඔහු ඒ බව සඳහන් කළේ, 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ය.
ඔහු පැවසුවේ, ඉදිරි පැය 48 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාරවලට පහරදෙන බවයි.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය ඉරානය අවහිර කිරීමත් සමග ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ඔහු පවසයි.
