.webp)
 (4)-616622.jpg)
හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙකු වූ කපිල විජේගුණවර්ධන සභාපතීත්වය දරණ නව තේරීම් කමිටුව සඳහා සෙසු සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළත්.
හිටපු ක්‍රීඩකයින් වන අමල් සිල්වා , බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා මහත්මිය නව කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
