.webp)

එය සම්මත වීමත් ඩොලර් මිලියන 700කට මුදලක් මෙරටට ලැබෙනු ඇති.
ඊට අදාළව පසුගිය මස 09 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකතාව හිමිවුණි.
5 වැනි හා 6 වැනි සමාලෝචනය සඳහා අනුමැතිය හිමිවීමත් සමග එම ඇමරිකානු ඩොලර් මිලියන 700 මුදල ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබෙනු ඇති.
ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පසුගියදා සඳහන් කළේය.
