.webp)
-617179.jpg)
COLOMBO (News 1st) -සිරසානමාමි වෙසක් කලාපය වෙනුවෙන් රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.
පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 3 සිට විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ මහනුවර දෙසට රිය ධාවනය සීමා කර ඇති බවයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.
