.webp)

ඒ ඔවුන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද නඩුවට අදාළවයි.
නඩුව අද (2) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවේය.
2019 වසරේදී එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නොතීසි ද නිකුත් කර තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්ව තිබුණේ 2011 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින යාපනයේදී යි.
