.webp)
 (1)-617257.jpg)
එම කටයුතු අදියර 3කින් ක්‍රියාත්මක වීමට නියමිතයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 1,600ක් සඳහා නේවාසිකාගාර 05ක්,
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 600ක් සඳහා නව නේවාසිකාගාර 02ක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 2200ක් සඳහා නේවාසිකාගාර 07ක්
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 2000 සඳහා නේවාසිකාගාර 2ක් එලෙස ඉදිකෙරෙනු ඇති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 1200ක් සඳහා නේවාසිකාගාර 4ක් ඉදිකිරීමට නියමිතව තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 2200ක් සඳහා ඉදිකෙරෙන නේවාසිකාගාර සංඛ්‍යාව 07ක්.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාර 6ක්,
වවුනියාව විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාර 4ක්, මොරටුව විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාර 02ක්
එලෙස ඉදිකිරීමට නියමිතව තිබේ.
ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 02කි.
වයඹ විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 04ක්, රුහුණු විශ්ව විද්‍යාලය සඳහා නේවාසිකාගාර 04ක්, ත්‍රිකුණාමලය මණ්ඩපය සඳහා නව නේවාසිකාගාර 02ක් ඉදිකෙරෙනු ඇති.
ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය සඳහාද සිසුන් 400ක් සඳහා නේවාසිකාගාර 2ක් ඉදිකිරීමට පියවර ගෙන අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන පැවසුවේ සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය සඳහා පියවර ගෙන ඇති බවයි.
