අඟුරුවාතොට බටගොඩ වැඩිහිටි නිවාසයක ගින්නක්

අඟුරුවාතොට බටගොඩ වැඩිහිටි නිවාසයක ගින්නක්

by Staff Writer . 03-06-2026 | 9:20 PM

COLOMBO(News1st) - අඟුරුවාතොට බටගොඩ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ ගින්නට හසුවූ 47 දෙනෙකු බේරාගෙන ඇති බවයි.

ගින්න මැඩපැවැත්විම සඳහා සේවා රථ 05ක් යොදවා ඇතැයි ගිනි නීවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය..