.webp)
-617391.jpg)
COLOMBO (News 1st) -
කොළඹ දෙමටගොඩ ප්රදේශයේ කළ වැටලීමකදී රිවෝල්වර 19 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකර ඇත්තේ, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ය.
පොලිස් භාරයට ගත් රිවෝල්වර හා සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි
