.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් සඳහන් කළේ, අද පස්වරුවේ මුදල් සහිත මලු 02 ක් වෙනත් බැංකු ශාඛා දෙකකට රැගෙන යාම සඳහා බැංකුවෙන් පිටතට රැගෙන ඇති බවයි.
එම අවස්ථාවේ පා ගමනින් පැමිණි පුද්ගලයෙකු මුදල් අඩංගු මලු 02 ක පැහැරගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
