.webp)

ඒ, ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් අඛණ්ඩව තොරතුරු ලැබීමත් සමඟයි.
එම සමීක්ෂණයේදී වැඩිහිටි නිවාසවල සිටින, වයස අවුරුදු 50ට අඩු ආබාධ සහිත පුද්ගලයින් වෙනත් ස්ථානවල රැඳවිය හැකි ක්රමවේදයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිඳු සඳහන් කළේ ය.
