.webp)

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා වලට වරදකරුවූ ඇයට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම දඩුවම නියම කර තිබුණි.
2010 ඔක්තෝබර් මස 13 දින ව්‍යාජ උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇය මෙම ගමන් බලපත්‍රය ලබාගෙන තිබුණි.
ශෂී වීරවංශගේ සැමියා වූ විමල් වීරවංශ එවක මහින්ද රාජපක්ෂ රජයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයායි.
