.webp)

පොදු ස්ථාන හා අධ්‍යාපන ආයතන ආවරණය කරමින්, එම සතිය එළැඹෙන 20 දක්වා එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ඒ අනුව හෙට(15), අනිද්දා හා ලබන 17 වැනිදා යන දින තුන තුළ, සියලුම පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති.
ලබන 18 වැනිදා අධ්‍යාපන ආයතනවල හා, 19 වැනිදා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීම් සිදු කිරීමට නියමිත අතර
නිවාස හා ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම, ලබන 20 වැනිදා සිදු කිරීමට නියමිතයි.
