යටියන්තොට පොලීස් රථ වාහන අංශයේ OIC අත්අඩංගුවට

යටියන්තොට පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

by Staff writer 28-06-2026 | 1:45 PM

COLOMBO(News1st) - යටියන්තොට පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රාජකාරී ගිනි අවිය සහ උණ්ඩ 10 ක්, නිසි පරිදි භාර නොදීමේ චෝදනාව යටතේයී.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව, පොලීසිය සඳහන් කළේ ය