.webp)

වාර්ෂික අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක්.
ඉන් රුපියල් බිලියන 1,255ක් මේ වනවිට එක් රැස් වී ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පැවසීය.
දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව එහි ප්‍රගතිය 117%ක් බවයි
මේ අතර සමාජ ආරක්ෂණ බද්ද සඳහා වන වාර්ෂික පිරිවැටුම අද(01) සිට රුපියල් මිලියන 60 සිට 36 දක්වා අඩු කර තිබේ.
අදායම් බදු දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගියදා ඊට අදාළ නිති සම්මත වූ බවයි.
