.webp)

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 55 - 65ත් දක්වා වැඩි විය හැකියි.
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50ක් පමණ දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළං වේගය, පැයට කිලෝමීටර 40 - 50 ත් දක්වා ඉහළ යා හැකියි.
බස්නාහිර ඇතුලු ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක් ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
