.webp)

ඒ අනුව සාමාන්‍ය සේවා බස් රථවල කෙටි ගමන් සඳහා බස් ගාස්තුව 12% කින් ඉහළ යනු ඇති.
මෙම බස් ගාස්තු සංශෝධනය, පෞද්ගලික බස් රථ, ශ්‍රී ලංගම බස් රථ, මෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථවලට අදාළ වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ ය.
