2011 වසරේ ඝාතනයකට දෙදෙනෙකුට මරණ දඬුවම

2011 වසරේ සිදු කළ පුද්ගල ඝාතනයකට දෙදෙනෙකුට මරණ දඬුවම...

by Staff writer 18-07-2026 | 5:30 PM

Colombo(News1st) - 2011 වසරේ ඇල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන කර තිබේ.

වසර 15ක කාලයක් පුරා පැවති මෙම නඩු විභාගයේ තීන්දුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.