එහි සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ, දැනට රට තුළ ආයතන හතලිස් පන් දහසක් පමණ එම බලපත්‍රය ලබාගෙන ඇති බවයි.
දැනට මධ්‍යම පරිසර අධිකාරිය තුළ පරිසර නිලධාරීන් 350 ක පුරප්පාඩු පවතින බවද, සභාපතිවරයා පැවසුවේය.