යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 9000ක් මිලදී ගනී

යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 9000ක් මිලදී ගනී

by Staff writer 30-07-2026 | 9:09 AM

COLOMBO(News1st) - යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 9,091ක් මේ වනවිට මිල දී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී සමන් පාලිත සඳහන් කළේ, වී මිල දී ගැනීම වෙනුවෙන් දිවයින පුරා ගබඩා 80ක් විවෘත කර ඇති බවයි.