මහනුවර සහ නුවරඑළිය සියලු පාසල්වලට හෙට නිවාඩු.

අධික වැසි හමුවේ මහනුවර සහ නුවරඑළිය සියලු පාසල්වලට හෙට නිවාඩු.

by Staff writer 03-08-2026 | 3:25 PM

COLOMBO(News1st) -  පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු පාසල් වලට හෙට(04) නිවාඩු ලබා දී තිබේ.