මහනුවර-කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් වැසෙයි

මහනුවර-කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් වැසෙයි

by Staff writer 03-08-2026 | 3:18 PM

COLOMBO(News1st) - මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබේ.

මහනුවර අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර ජනතාවට දැනුම් දෙන්නේ, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.