උණුසුම් කාලගුණය නිසා මානසික රෝගින් වාර්තා වීම ඉහලට

උණුසුම් කාලගුණය නිසා මානසික රෝගින් වාර්තා වීම ඉහලට

by Staff writer 14-08-2026 | 8:56 AM

COLOMBO(News1st) - පවතින උණුසුම් කාලගුණයත් සමග මානසික රෝගින්  වාර්තා වීම ඉහල ගොස් ඇතැයි ගාල්ල ජාතික රෝහලේ මානසික රෝග විශේෂඥ රූමී රූබන් පවසයි.

ඔහු පැවසුවේ, විශාදය ,කාන්සාව වැනි රෝගද උශ්ණත්වය ඉහලයාමත් සමග වාර්තා වන බවයි.