.webp)
 (6)-622660.jpg)
ලොව ප්‍රථම වරට සජීවී කෘත්‍රිම බුද්ධි (Live AI) තාක්ෂණය භාවිත කරමින් මොළයේ ගෙඩියක් සාර්ථකව ඉවත් කිරීමේ ඓතිහාසික සැත්කමක් ලන්ඩනයේ ජාතික ස්නායු හා ස්නායු ශල්‍ය වෛද්‍ය රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදුකර තිබේ.
සැත්කමෙන් අනතුරුව රෝගී පුද්ගලයා පූර්ණ අන්ධභාවයට පත්වීම වැළකී, ඔහුගේ පෙනීම යථා තත්ත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සැත්කමේ සුවිශේෂත්වය වන්නේ, සාමාන්‍යයෙන් සිදුකරන මෙවැනි සැත්කමකදී පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයක මිලිමීටරයක හෝ සුළු අත් වැරදීමකින් ජීවිතය අහිමි වීමට හෝ සදාකාලික අන්ධභාවයට පත්වීමට ඉඩ තිබීම වෙතත්, මෙම සැත්කම සඳහා AI තාක්ෂණයේ සජීවී මඟපෙන්වීම ලැබීම නිසා එම අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
