බොරැල්ල ගොඩනැගිල්ලක ගින්නක්

බොරැල්ල ගොඩනැගිල්ලක ගින්නක්

by Staff writer 23-11-2026 | 9:49 PM

COLOMBO(News1st) - බොරැල්ල ගොඩනැගිල්ලක අද(23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කළේ , සේවා රථ 4 ක් යොදා ගනිමින් ගින්න සම්පුර්ණයෙන් මැඩපැවැත්වු බවයි.

ගින්නෙන් ව්‍යාප්ත වූ දුමාරය හේතුවෙන්, ස්වසන අපහසුතා මත 3 දෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කළේ ය.