.webp)

ඒ අනූව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වටත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
දිවයිනේ ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
