.webp)

පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී පිස්තෝල දෙකක්, මැගසින් 05 ක්, ඊයම් බෝල 156 ක් හා බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 20 ක් සොයා ගෙන ඇති බවයි.
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි මුරුතවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පැය 72ක රැඳවුම් නියෝග ගෙන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව, පොලීසිය සඳහන් කළේ ය.
