.webp)

ඒ ලද තොරතුරක් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
තලංගම කලල්ගොඩ හන්දිය ප්රදේශයේදී, මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය සොයා ගැණුනි.
මෝටර් රථය හා සැකකරු තලංගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
සැකකරු 26 හැවිරිදි පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
