හෙට (28) පාසල් පැවැත්වීම සුපුරුදු පරිදි...

හෙට (28) පාසල් පැවැත්වීම සුපුරුදු පරිදි...

by Staff writer 27-10-2026 | 5:48 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු පාසල් හෙට (28) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න පවසයි.

අද දිවයිනේ සියලු පාසල් වසා දැමුණේ, අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.