.webp)
 (3)-626816.jpg)
ඒ, අම්පාර සාමපුර ගොඩනැගිල්ලක් සහිත ඉඩමකට අතුරු බදු ගිවිසුමක් සකසා බදු පදනමින් ලබාගෙන, තරුණ සේවා සභා මුදලින් රුපියල් ලක්ෂ 38 ක මුදලක් තුන්වන පාර්ශවයකට ගෙවීමේ චෝදනාවට අදාළවයි.
ඊට අමතරව සැකකාර හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා එම ඉඩමේ තිබූ ගොඩනැගිල්ල සංවර්ධනයට බව පවසා අධ්යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව, තරුණ සේවා සභාවෙන් රුපියල් ලක්ෂ 13 ක් ලබාගෙන ඇතැයි ද, අල්ලස් කොමිසම ප්රකාශ කළේය.
සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
