ලබන සඳුදා සිට ටින් අංකය අනිවාර්යයි

ලබන සඳුදා සිට ටින් අංකය අනිවාර්යයි

by Chathurika Jayasundara 30-10-2026 | 8:35 AM

COLOMBO(News1st) - ලබන සඳුදා සිට සියලුම බැංකු කටයුතු මූල්‍ය කටයුතු සඳහා ටින් අංකය අනිවාර්යය කර තිබේ.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර පැවසුවේ, නොවැම්බර් 01 වැනිදා සිට එම නීතිය ක්‍රියාත්මක වන බවයි