අල්සයිමර් සහ ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් සිටි ඔහු මියයන විට වයස අවුරුදු 86ක්.
රංගන දිවියේ ඔහු කළ සේවය සහ පෙන්නුම් කළ දක්ෂතාව වෙනුවෙන් 2010දී එළිසබෙත් මහ රැජින විසින්, ඔහුට නයිට් පදවියක් ද පිරිනැමුණි.