එහි විමර්ශන අධ්යක්ෂ, අසේල බණ්ඩාර නිවුස්ෆස්ට් වෙත පැවසුවේ, ගෑස් තොග සඟවා තබා ගත් වෙළඳුන් 100කට අධික පිරිසකට මේ වන විට නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බවයි